- තොරතුරු තාක්ෂණයේ වැදගත්කම
සන්නිවේදනය සහ තොරතුරු තාක්ෂණය මානවයාගේ සමාජ අවශ්‍යතාවක් මෙන් ම සමාජ සබඳතා ශක්තිමත් කරන සහ සමාජ සබඳතා ගොඩනංවන ප්‍රධාන සාධකයක් බවට ද පරිවර්තනය වී ඇත.

උසස් පෙලට ඕනෑම විශය් ධාරාවක් (Arts,bio,Maths,Technology,commerse)යතාතේ ICT තෝරාගත හැක.
එසේ තෝරාගත් ඔබට වාසි කිහිපයකි.
- ඉතා ඉහල z-score එකක් ICT විෂයට හිමි වීම.
- කළා විෂය කලත් ICT උපාධියක් හැදෙරිමට හැකි විම.
- අලුත් වන තාක්ෂනය සමග ජීවිතය ඉදිරියට ගෙන යා ගත හැක.
තොරතුරු තාක්ෂනය කල විට ඔබගේ අනාගත දිශානතිය !
මේ පිළිබද chanux bro පැහැදිලි වීඩියෝවක් කරලා තියෙනවා.