- තොරතුරු තාක්ෂණයේ වැදගත්කම
සන්නිවේදනය සහ තොරතුරු තාක්ෂණය මානවයාගේ සමාජ අවශ්‍යතාවක් මෙන් ම සමාජ සබඳතා ශක්තිමත් කරන සහ සමාජ සබඳතා ගොඩනංවන ප්‍රධාන සාධකයක් බවට ද පරිවර්තනය වී ඇත.
සන්නිවේදනය සහ තොරතුරු තාක්ෂණය දියුණු සංවර්ධනය වූ රටවල් හි මෙන්ම ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට වුව ද සිදුකළ හැකි මෙහෙවර කිසිසේත් ලඝු කර දැක්විය නොහැකි ය. එසේම නව මුහුණුවරකින් යුත් මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කර ගැනීම පිණිස සන්නිවේදනය සහ තොරතුරු තාක්ෂණය මඟින් විශාල බලපෑමක් සිදු කළ හැකිය.
උසස් පෙලට ඕනෑම විශය් ධාරාවක් (Arts,bio,Maths,Technology,commerse)යතාතේ ICT තෝරාගත හැක.
එසේ තෝරාගත් ඔබට වාසි කිහිපයකි.
- ඉතා ඉහල z-score එකක් ICT විෂයට හිමි වීම.
- කළා විෂය කලත් ICT උපාධියක් හැදෙරිමට හැකි විම.
- අලුත් වන තාක්ෂනය සමග ජීවිතය ඉදිරියට ගෙන යා ගත හැක.
තොරතුරු තාක්ෂනය කල විට ඔබගේ අනාගත දිශානතිය !
මේ පිළිබද chanux bro පැහැදිලි වීඩියෝවක් කරලා තියෙනවා.